( අනීෂා මානගේ)
ඇඳිරිනීතිය තිබියදී බෙලිඅත්ත පහළ බෙලිගල්ල ප්‍රදේශයේ කැලයක් තුළ කසිප්පු පෙරීමට සූදානම් වූ බව කියන දෙදෙනකු අද අත්අඩංගුවට ගත් බව තංගල්ල සහ මාතර දිසා විෂමත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරිහු කියති.
ගෝඩා මිලිලීටර හාරලක්ෂ අසූදෙදහසක් අඩංගු බැරල් තුනක්, කසිප්පු ස්ප්‍රීතු ඇතුළු උපකරණද පොලිස් භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට පත්වූ සැකකරුවෝ වීරකැටිය මීගස්ආර සහ බැදිගම ප්‍රදේශවල පදිංචිකරුවෝ බව නිලධාරිහු කියති.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ඇඳිරිනීතියේදී මත්පැන් පෙරන්න ගිය දෙදෙනෙක් අත්අඩංගුවට