බිමල් ශ්‍යාමන් ජයසිංහ
බොරලැස්ගමුව කටුවාවල ආසිරි උයන මාවත ආසන්නයේ වෙල්යාය අසබඩ පොදු නාන ළිඳේ තිබී නාඳුනන මළ සිරුරක් සොයා ගත්බව බොරලැස්ගමුව පොලීසිය පැවසීය.
කටුවාවල, නීලම්මහර වැනි ප්‍රදේශයන්හි පලා කොල වෙළඳාමේ යෙදෙන ග්‍රාමීය වෙළෙන්දකු (කීර වෙළෙන්දෙක්) උදෑසන තමන් රැගෙන එන පලා මිටි සේදීම සඳහා මෙම පොදු නාන ළිඳට දිනපතා පැමිණෙන බවත් එම වෙළෙන්දා පැමිණි අවස්ථාවේදී ලිඳේ මළසිරුරක් තිබෙන බව දැක ඇති බවත් ඒ අනුව ඔහු විසින් ලබාදුන් තොරතුරු ලබා දුන් තොරතුරු මත වහාම එම ළිඳ පිහිටි ස්ථානයට පැමිණ පරීක්ෂණ ආරම්භ කළ බවත් පොලිසිය පවසයි.
මියගිය පුද්ගලයා වයස අවුරුදු හැටක් පමණ වන අයෙක් බවත් ප්‍රදේශවාසීන්ගෙන් ලැබෙන තොරතුරු අනුව මෙම පුද්ගලයා බෝකුන්දර ප්‍රදේශයේ ඇදුම් මැසීමේ ස්ථානයක් පවත්වාගෙන ගිය අයක් කාලයක පටන් නගරයේ තැනින් තැන ඇවිද ගිය අයකු බවත් ප්‍රදේශවාසීන් පැවසූ බව ද පොලීසිය සඳහන් කළේය.
2025 නොවැම්බර් මස 04
574
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2270
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1704
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇඳුම් මසන්නගේ සිරුර පින් ළිදෙන් මතු වෙයි