(ප්‍රසන්න පත්මසිරි)
ඇතිමලේ විලඔය හා හැඩඔය පිටාර ගැලීමෙන් යාල වනයේ බඩ ඉරිගු හේනක අවතැන්ව සිටින පවුල් හයක ගොවීන් මුදවා ගැනීමට නාවික හමුදාව අද (20) විශේෂ මෙහෙයුමක් ආරම්භ කළ බව මොණරාගල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂක රවින්ද්‍ර කුමාර මහතා පැවසිය.
දින දෙකක් තිස්සේ ප්‍රදේශයට නෙකඩවා ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ හේන් භූමිවලට මැදිවු ගොවින්ට විල ඔය හා හැඩ ඔයෙන් එගොඩ වී තම ගම්මාන වලට පැමිණීමට නොහැකිව අවතැන්ව සිටිති.
නාවික හමුදාව බෝට්ටු යොදා ගනිමින් අවතැන්වුවන් බේරාගැනීමේ මෙහෙයුම් ආරම්භ කර තිබෙන බව අධ්‍යක්ෂකවරයා පැවසීය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ඇතිමලේ අවතැන් වූ ගොවීන් බේරාගැනීමට මෙහෙයුම්