බිමල් ශ්‍යාමන් ජයසිංහ
බණ්ඩාරගම කැස්බෑව මාර්ගයේ ගල්කඩේ හන්දියේ ඇගලුම් කර්මාන්ත ශාලාවකින් රුපියල් ලක්ෂ 5 කට අධික රෙදි සොරාගත් පුද්ගලයන් තිදෙනෙකු අද (12) අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය පවසයි.
මොවුන් අතර රෙදිපිළි ගබඩාවේ සේවකයන් දෙදෙනෙකු වන බව පොලිසිය කියයි.
මීට මාස පහකට පමණ පෙරදී පැමිණි ගබඩා පාලකවරයාට හොර රහසේ රාත්‍රී කාලයේ දී අවස්ථා දෙකකදී මෙලෙස රෙදි සොරා ගෙන තිබු බවත් මීට දින තුනකට ඉහතදී ගබඩාව අසල ලොරියක් නතර කර තිබීම පිළිබඳව ඇතිවු සැකයක් මත පරික්ෂා කිරිමේ දී සොරකම පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇත.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ඇගලුම් කම්හලෙන් රෙදී සොරාගත් තිදෙනෙක් කොටුවෙති