රොමේෂ් මධුෂංඛ
යාපනය ප්‍රදේශයේ ක්‍රියාත්මක ආවා කල්ලිය යාපනය මානිප්පායි ප්‍රදේශයේ සිදුකළ පහරදීමක් හේතුවෙන් පුද්ගලයකු තුවාල ලබා ඇති බව යාපනය මානිප්පායි පොලිසිය පවසයි.
අදාළ පහරදීම ධනුරොක් නමැති කල්ලියේ සාමාජිකයකුගේ නිවසකට එල්ල වී ඇති අතර පළමුව පෙට්‍රල් බොම්බ ප්‍රහාරයන් දෙකක් එල්ල කර ඇති අතර පසුව නිවසට ඇතුළු වූ කණ්ඩායම නිවසේ වැඩකරමින් සිටි මේසන් බාස්වරයකුට පහර දී පලා ගොස් ඇත.
සැකකරුවන් යතුරුපැදි තුනකින් පුද්ගලයින් නම දෙනෙකු පැමිණ අදාළ නිවස වෙතට පැමිණ පුද්ගලයාට පහරදී නිවසට ද අලාභ හානි සිදුකර පලා ගොස් තිබේ.
සැකකරුවන් පලා යන අවස්ථාවේදී පොලීසිය විසින් සිදුකරන ද සෝදිසි මෙහෙයුමකදී සිදුවීම සම්බන්ධයෙන් ආවා කාල්ලියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් යාපනය මානිප්පායි ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 18 ත් 23 ත් අතර තරුණයින් වන අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් යාපනය මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ආවා කල්ලි පහරදීමකින් පුද්ගලයෙක්ට තුවාල