(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ. හෙට්ටිආරච්චි)
ආවරණයක් නොමැතිව තේ කුඩු ප්‍රවාහනය කළ ලොරි රථ රියැදුරකු අද(07) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි අයෙකි.
බලන්ගොඩ ප්‍රදේශයේ තේ කර්මාන්ත ශාලාවක සිට රත්නපුර වේවැල්වත්ත ප්‍රදේශයේ දක්වා ලොරි රථයකින් එම තේ කුඩු ප්‍රවාහන කරමින් සිටියදී ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.
රියැදුරු හෙට (08) බලන්ගොඩ මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
අත්අඩංගුවට ගත් තේ කුඩු සාම්පල ශ්‍රී ලංකා තේ මණ්ඩලයට යවා තත්ත්ව සහතිකයක් ලබා ගෙන අධිකරණට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.



2025 දෙසැම්බර් මස 16
49
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
842
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
609
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ආවරණ රහිත ලොරියකින් තේ කුඩු ප්‍රවාහනය කළ රියැදුරු අත්අඩංගුවට