(ලලිත් නවරත්න)
ආරච්චිකට්ටුව ප‍්‍රාදේශීය සභාවට නව ලේකම්වරිය වශයෙන් එන්. ඒ.කාන්තිලතා මහත්මිය පත්කර තිබේ.
හලාවත නගර සභාවේ පරිපාලන නිලධාරීවරිය වශයෙන් සේවය කළ කාන්තිලතා මහත්මිය පරිපාලන සේවයේ 1 ශ්‍රේණියේ අත්දැකීම් බහුල නිලධාරිනියෙකි.
හිටපු ලේකම්වරයාගේ අක‍්‍රමිකතා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවත්වෙන අතර ඔහු තාවකාලිකව හලාවත නගර සභාව වෙත ස්ථාන මාරු කර යවා තිබේ.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ආරච්චිකට්ටුව ප්‍රා. සභාවට නව ලේකම්වරියක්