IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ආරච්චිකට්ටුව කටුපත වැව වාන්දමයි

(ලලිත් නවරත්න)
 
දින කිහිපයක සිට පවතින වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන්  ආරච්විකට්ටුව විජය කටුපත වැව වාන් දැමීම ආරම්භ කර ඇතැයි කටුපත ගොවි සමිතියේ සභාපති ජනක මනෝජ් මහතා ලංකාදීපයට පැවසීය.
 
අක්කර 935ක වපසරියකින් යුතු මෙම වැවෙන් කුඹුරු අක්කර 670ක් පෝෂණය වන බවද, ධීවරයින් 75ක පමණ පිරිසක් ධීවර කර්මාන්තයේ යෙදෙන බවද ජනක මහතා කීවේය.
 
කටුපොත වැව වාන්දැමීම හේතුවෙන්  ප‍්‍රදේශයේ වගාබිම්, හලාවත - පුත්තලම ප‍්‍රධාන මාර්ගය ඇතුළු මාර්ග, අතුරු මාර්ග සහ නිවෙස් ගණනාවක් ජලයෙන්  යටවීමේ අවදානමකට ලක්ව ඇත.



අදහස් (0)

ආරච්චිකට්ටුව කටුපත වැව වාන්දමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 104 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 907 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 621 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site