(ඩී.ජී.සුගතපාල, සුමතිපාල දියගහගේ සහ ලලිත් චාමින්ද)
ගාල්ල හිරිඹුර ප්‍රදේශයේ සුපිරි වෙළඳ සලකට ආයුධ සන්නද්ධව කඩා වැදුණු දෙදෙනෙකු රුපියල් හාර ලක්ෂයකට අධික මුදලක් කොල්ලකා පලාගොස් තිබේ.
රාත්‍රි එකොළහට පමණ වෙළඳසල වැසිමට සුදානම්වු අවස්ථාවේ යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු ටී.56 ගිනි අවියකින් උඩට වෙඩි තබා මුදල් කොල්ලකා පලාගොස් ඇතැයි පොලීසිය පවසයි.
යතුරු පැදියේ අංක තහඩු නොමැති අතර මුදල් කොල්ලකෑමෙන් පසුද උඩට වෙඩිතබා පලාගොස් ඇත.
ගාල්ල පොලිසිය පරික්ෂණ පවත්වයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ආයුධ පෙන්වා සුපිරි වෙළඳසලක් කොල්ල කාලා