IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


ආපදාවලින් හානි වූ මාර්ග කඩිනමින් ප්‍රතිසංස්කරණයට පියවර

(සමන් පාලිත නානායක්කාර)
 
තද වැසි  හේතුවෙන් මාර්ග නිවාස ඇතුළු හානි වූ දේපල ප්‍රතිසංස්කරණය කිරීම සඳහා අවශ්‍ය කටයුතු කඩිනමින් ආරම්භ කළ බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ඊ.එම් .එල්. උදයකුමාර මහතා පැවසී ය.
 
විශේෂයෙන් කැඩීගිය මාර්ග කඩිනමින් ප්‍රතිසංස්කරණය කර යථා තත්ත්වයට  පත් කිරීමට සහ  හානියට පත් සියලු දේපල තක්සේරු කිරීමේ වැඩ කටයුතු සැලසුම්  කරන  බව හෙතෙම පැවසීය.
 
නායයාමේ අවදානම හා ජලගැලීම් හේතුවෙන් අවතැන් වූ ජනතාව  සිටි කඳවුරු ඉවත් කර එම ජනතාව සුපුරුදු වාසස්ථාන කරා යැවීමේ කටයුතු ආරම්භ කර ඇති බවද  ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ උදය  කුමාර මහතා  වැඩිදුරටත් පැවසීය. 



අදහස් (0)

ආපදාවලින් හානි වූ මාර්ග කඩිනමින් ප්‍රතිසංස්කරණයට පියවර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 56 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 890 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2520 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site