ලලිත් නවරත්න
පෙරියමඩුව ආදාහේන වැවේ දිය නෑමට ගොස් දියේ ගිලී මරණයට පත් පුද්ගලයකු පිළිබදව පරීක්ෂණ ආරම්භ කර ඇතිබව පල්ලම පොලීසිය පවසයි.
මෙසේ දියේ ගිලීමෙන් මරණයට පත්ව ඇත්තේ නොරොච්චෝලේල මාම්පුරියල පනිඅඩිය පදිංචි සෙල්වදොරේ සෙල්ලනාදන් නැමති 38 හැවිරිදි තිදරු පියෙකි.
මරණකරු මිතුරන් කීපදෙනෙකු සමග මෙසේ දියනෑමට ගොස් ඇති අතර දියනාමින් සිටියදී දියේ ගිලී මියගොස් ඇති බව පැවසේ.
මරණකරුගේ මෘත ශරීරය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය අද (16) ආණමඩුව රෝහලේදී පැවත්වීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
147
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආදාහේන වැවේ දිය නාන්න ගිය අයෙක් මරුට