නිමල් ජයරත්න
තම වර්ග පරම්පරාවේ අයිතීන් දිනෙන් දින උල්ලංඝණය වන නිසා එම අයිතින් ලබා ගැනීම සහ ආරක්ෂා කරගැනීම සඳහා උද්ඝෝෂණය කර සටන් කිරිමට ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක හයක වෙසෙන පවුල් ලක්ෂ පහකට අධික පිරිසක් ඒකරාශී කරමින් ආදීවාසීන්ගේ අයිතිය සුරැකීමේ සංවිධාන පිහිටුවන බව ආදීවාසි නායක ඌරුවරිගේ වන්නිලඇත්තෝ ප්‍රකාශ කළේය.
මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ හේනානිගල වැව් තාවුල්ලේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිලඇත්තෝ ඒ බව කීය.
නැගෙනහිර පළාතේ ආදිවාසි සමුළුවට රජයේ ඇතැම් මැති ඇමැතිවරන්ට ආරාධනා කර ද ඊට කිසිවෙකුත් සහභාගී නොවීම පිළිබඳව කණගාටුව පළ කළ ආදීවාසී නායකකම ආදීවාසී ඇත්තන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන කරුණු කිහිපයක් රජයට ඉදිරිපත් කරන බවද ඌරුවරිගේ වන්නිලඇත්තෝ පැවසුහ.

2025 දෙසැම්බර් මස 18
376
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
223
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1015
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘ආදීවාසි අයිතිය සුරැකීමේ සංවිධානයක් පිහිටුවනවා’