IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ආණමඩුවේ යතුරුපැදි අනතුරකින් අයෙක් මරුට

(ජුඩ් සමන්ත)
 
ආණමඩුව - හලාවත මාර්ගයේ මුදලක්කුලිය ප්‍රදේශයේ දී සිදුවූ අනතුරකින් දෙදෙනෙකු තුවාල ලබා එක් අයකු මිය ගොස් ඇති බව ආණමඩුව පොලීසිය කියයි.

අනතුරින් මිය ගොස් ඇත්තේ ආණමඩුව - කෝන්වල කන්ද පදිංචිව සිටි මල්ලිකා ආරච්චිගේ පිලිප් ලූතර් (57) නම් අයෙකි.

ආණමඩුව - හලාවත මාර්ගයේ ගමන් කරමින් තිබූ යතුරුපැදියක් එක් වරම මුදලක්කුලිය ප්‍රදේශයේදී මාර්ගය මැද පෙරළී ගොස් ඇත.

අනෙක් තුවාලකරුවන් දෙදෙනා ආණමඩුව දිසා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. 

සිද්ධිය සම්බන්ධයෙන් ආණමඩුව පොලීසියේ රථවාහන අංශය වැඩිදුර විමර්ශන  සිදුකරයි.



අදහස් (0)

ආණමඩුවේ යතුරුපැදි අනතුරකින් අයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 272 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site