(එච් චන්දන)
ආණමඩුව පොලීසියට අනියුක්තව සේවය කරමින් සිටි පොලිස් සැරයන්වරයකු හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් මියගොස් ඇතැයි පොලිසිය කියයි.
මෙලෙස ගොස් ඇත්තේ ආණමඩුව - වල්පාළුව ප්‍රදේශයේ පදිංචිව සිටි 49 හැවිරිදි සැරයන්වරයෙකි.
සිය රාජකාරි අවසන් කොට නිවසට ගොස් සිටි පොලිස් සැරයන්වරයා හදිසියේම රෝගී තත්ත්වයට පත්ව ඇත.
පවුලේ අය විසින් ඔහුව කඩිනමින් රෝහල් ගත කර ඇතත් ඒ වන විටත් පොලිස් සැරයන්වරයා මිය ගොස් ඇත.
මිය ගොස් ඇති පොලිස් සැරයන්වරයාගේ ජෛව පටල සාම්පල පරීක්ෂණයක් සිදු කිරීමට රෝහල් බලධාරීන් කටයුතු කර ඇත.
එම වාර්තාව ලැබීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබේ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ආණමඩුවේ පොලිස් සැරයන් හිටිහැටියේ මරුට