IMG-LOGO

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ආණමඩුව ප්‍රා. සභාව කැළඹෙයි

(හිරාන් ප්‍රියංකර ජයසිංහ) 
 
ආණමඩුව ප්‍රාදේශීය සභාවේ මාසික සභාව අද (9) පැවති අවස්ථාවේ දී නව සති පොළ සම්බන්ධව පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අතර ඇතිවූ වචන හුවමාරුව නිසා දැඩි උණුසුම් තත්වයක් හට ගැණිනි. 

ආණමඩුව ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රියන්ත රාජකරුණා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අවස්ථාවේදි නව සතිපොළ සම්බන්ධව එක්සත් ජාතික පක්ෂ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රීවරුන් අතර ඇතිවු වචන හුවමාරුව මීට හේතු විය. 

රුපියල් ලක්ෂ 1250 කට ආසන්න මුදලක් වැය කරමින් මහ නගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යංශය මගින් මෙම සති පොල ඉදිකර දී තිබුණ ද එය ප්‍රාදේශීය සභාවට බාර නොදීමෙන් මසකට ආසන්න කාලයක් ගැටලුකාරි තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවිය.

 


 



අදහස් (0)

ආණමඩුව ප්‍රා. සභාව කැළඹෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32256 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14742 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 77 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 352 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1274 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site