(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ආණමඩුව සතිපොළ සම්බන්ධ ප්‍රශ්නයක් හේතුවෙන් අද (16) ආණමඩුව ප්‍රාදේශීය සභාවේ රැස්වීම උණුසුම් තත්වයක් ඇතිවිය.
ආණමඩුව ප්‍රාදේශීය සභාවේ සභාපති ඒ. එම්. එම්. ප්‍රියන්ත රාජකාරුණා මහතාගේ ප්‍රධානත්වයෙන් සභා මාසික රැස්වීම පැවැත්විණි.
මෙම තත්ත්වය ඇතිවූයේ පැරණි සතිපොළ මේ වන විට ඉදිවෙමින් පැවතීම නිසා තාවකාලිකව සතිපොළ පවත්වාගෙන යනු ලබන ස්ථානය අර්බුදකාරී තත්වයක පවත්වාගෙන යාම හේතුවෙන් එය වෙනත් ස්ථානයකට රැගෙන යාම සම්බන්ධව පැවති සාකච්ඡාවක දීය.



2025 දෙසැම්බර් මස 18
272
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
991
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආණමඩුව ප්‍රා සභාව උණුසුම් වෙයි