IMG-LOGO

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ආණමඩුවේ ගුරුවරයෙක් වසර 6ක් අලුයම ඉංග්‍රීසි උගන්වයි


(එච්. චන්දන )

 
ආණමඩුව -   මහඋස්වැව ශ්‍රී රතනපාල  විද්‍යාලයේදී  දරු දැරියන්ගේ  ඉංග්‍රීසි භාෂාව වැඩි දියුණු කිරීම  වෙනුවෙන් වරස 6ක් අලුයම ඉංග්‍රීසි පන්තියක් පවත්වන බවද එය අති සාර්ථක බවද විද්‍යාලයේ විදුහල්පති  ජේ. ඒ. තිලකසිරි මහතා පවසයි.
 
අලුයම 5.00 ආරම්භ වන මෙම ඉංග්‍රීසි පන්තිය උදෑසන 7.00 දක්වා විද්‍යාලයේ එළිමහන් භූමියේ පැවැත්වේ. විද්‍යාලයේ විවිධ ශ්‍රේණිවල දරුවෝ 150 – 200 අතර ප්‍රමාණයක් මේ සඳහා එක්ව සිටිති.
 
සම පදත්ත ඉගැන්වීම ක්‍රමය යටතේ  ඉගැන්වීම කළ බවත්, මුලින්ම කණ්ඩායම් නායකයින් රැසක් පත් කර ඔවුන්ට විශේෂ පුහුණුවක් ලබා දුන් බවත් පසුව එම නායකයින්ට පාසල තුළ මිතුරන් සමඟ සිංහල භාෂාවෙන් කථා නොකරන ලෙස දැන්වූ බවද එයින් දක්ෂ ලෙස ඉංග්‍රීසි කථා කරන දරු පිරිසක් ඇති කරගැනීමට හැකි වූ ද ඉංග්‍රීසි ආචාර්යවරයා වූ නීල් මහතා පවසයි.
 
මේ සඳහා ඉදිකළ ඉංගීසි පුස්තකාලයට ඉංගීසි පොත් පත් අඩු බවත්, ඒ සඳහා උපකාර කරන ලෙසත් නීල් කරුණාරත්න  මහාතා වැඩිදුරටත්  ඉල්ලා සිටියි. 

 



අදහස් (3)

ආණමඩුවේ ගුරුවරයෙක් වසර 6ක් අලුයම ඉංග්‍රීසි උගන්වයි

Raveendra Friday, 01 March 2019 07:39 AM

මෙන්න මිහිපිට සිටිනා නියම ගුරුවරු....මේ දරුවන්ගේ ඇස් පෑදීමට ඔබ සැම ගන්න උත්සාහයට අප හිස නමා ආචාර්ය කරන්නෙමු. ඔබලාගේ සියලු බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා!!!!

:       1       32

ආනන්ද පිටබැද්දර Friday, 01 March 2019 08:31 AM

ඔබතුමා නම් සැබෑම ගුරු දෙවියෙක්. අනෙක් ගුරුවරුන්ටත් රටටමත් විශාල ආදර්ශයක්. මේ ගුරුතුමා නම් සියලු දෙවියන් රැක දෙන්න ඕන.

:       0       31

sumith Friday, 01 March 2019 10:07 AM

අද කාලේ ඔබ තුමා වගේ ගුරු දෙවිවරු ඉන්න එකත් වාසනාවක් , අපේ කාලෙත් ඔය වගේම ගුරුදෙවිවරු හිටිය ,මම බටපොල මහා විද්‍යාලේ ඉන්න කාලේ හිටිය හෙමානන්ද උදුවිලාරච්චි , කල්යානි උදුවිලාරච්චි කියල ගුරු දෙවිවරු දෙන්නෙක් , එයාලත් ඔය වගේම අපට අකුරු සාස්තරේ දුන්න , ඔබ තුමාට ජය ,

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32141 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14610 10



මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 51 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 318 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1257 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site