අමදෝරු අමරජීව
මොරවැව පොලිස් වසමට අයත් මහදිවුල්වැව “ශාන්තිපුර“ ආඩියාගල රක්ෂිතයේ නිධානයක් ගැනීමේ අරමුණෙන් අනවසර කැනීමක් කිරිමට සුදානම් වු 7 දෙනෙකු අද (21) අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමඟ විශේෂ කාර්ය බළකායේ සර්ධාපුර කඳවුරේ නිලධාරීන් සමත් වුහ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් පැමිණි වෑන් රථයක්, විදුලි ඩෙටනේටර් දෙකක්, වයර් රෝලක්, ඇමෝනියම් නයිට්රේට් රසායනික ද්‍රව්‍ය ග්‍රෑම් 400ක් ද අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් පානදුර , දෙහිඕවිට, මහදිවුල්වැව පදිංචිකරුවෝ වෙති. සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය. මොරවැව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පවත්වයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ආඩියාගල රක්ෂිතයේ කැණිම් කළ 7 ක් අත්අඩංගුවට