IMG-LOGO

ආඝාත රෝගය ගැන ජනතාව දැනුවත් කිරීමේ පා ගමනක්

(දයාරත්න ඇඹෝගම)

ආඝාත රෝගය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ පා ගමනක් අනුරාධපුර නගරයේදී අද (15) පැවැත්විණි.

ශ්‍රි ලංකා ජාතික ආඝාත සංගමය සංවිධානය කර තිබූ මෙම පා ගමනට වෛද්‍යවරු,වෛද්‍ය සිසුන්,හෙද හෙදියන්,පාසල් සිසුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

අනුරාධපුර ශාන්ත ජෝශප් මහා විදුහල ඉදිරිපිටින් ආරම්භ වූ පා ගමන ස්වර්ණාපාලි විදුහල අසලින් අවසන් විය.

මෙම පා ගමනට සමගාමිව පාසල් ක්‍රිඩාංගණයේදී සෞඛ්‍ය කඳවුරක්ද පැවැත්විණි.

 

 



අදහස් (0)

ආඝාත රෝගය ගැන ජනතාව දැනුවත් කිරීමේ පා ගමනක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 22 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1559 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1686 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site