(ශාන්ත චන්ද්‍රසිරි)
දීපාවලී උත්සවයේ අත්තිකාරම් මුදල තමන්ට මෙතෙක් නොලැබුණු බව පවසමින් ආගරපතන, බැල්මොරල් වත්තේ වතු කම්කරුවෝ පිරිසක් අද (22) විරෝධතාවයක නිරතවූහ.
තම වත්තේ කම්කරුවන් 240 කු පමණ සේවයේ යෙදී සිටින බවත්, ඔවුන්ට දීපවාලී උත්සවය සඳහා ලබාදෙන රුපියල් 1000 ක අත්තිකාරම් මුදල මෙතෙක් වතු බලධාරීන් ලබා දීමට කටයුතු කර නොමැති බවත්, විරෝධතාවයේ නිරත කම්කරුවෝ පැවැසූහ.
දීපාවලී උත්සවය පැවැත්වීමට ඇත්තේ තව දින කිහිපයක් පමණක් බැවින් කඩිනමින් එම අත්තිකාරම් මුදල් ලබා දෙන ලෙස විරෝධතාවයේ නිරත පිරිස වැඩිදුරටත් කීහ.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ආගරපතන වතුකම්කරුවෝ විරෝධතාවක