රංජිත් රාජපක්ෂ
කුලියාපිටියේ සිට හැටන් පෝඩයිස් මාර්ගය හරහා ආගරපතන දක්වා ධාවනය වු මෝටර් රථයක් අද (2) මාර්ගයෙන් ඉවතට පැන අනතුරක් සිදුවී ඇතැයි හැටන් පොලිසිය කියයි.
මෝටර් රථය වංගුවක් ගැනීමේ දී මෝටර් රථයේ හදිසියේ ඇතිවු කාර්මික දෝෂයක් හේතුවෙන් මාර්ගයෙන් ඉවතට පැන අඩි දහයක් පමණ පහතින් වු මෝටර් රථය පසුකරගෙන ගිය එම මාර්ගයටම මෝටර් රථය පෙරලී තිබේ.
එම මාර්ගය අධික වංගු සහ කදුබැවුම් සහිත නිසා එම මාර්ගයේ වාහන ධාවනය කිරිමේ දී ඉතා සැළකිලිමත් ලෙස සෙමින් රිය ධාවනය කරවන ලෙස හැටන් පොලිසිය රියදුරන් දැනුවත් කර ඇත.
මෙර්ටර් රථය අනතුරට පත්වන අවස්ථාවේ මෝටර් රථය තුළ සිව් දෙනෙකු ගමන් කර ඇතත් ඔවුන්ට කිසිදු අනතුරක් සිදුවී නොමැති බවත් අනතුරෙන් මෝටර් රථයට දැඩි අලාභ සිදු වී ඇති බව පොලිසිය පවසයි.
2025 නොවැම්බර් මස 04
741
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2398
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1756
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ආගරපතනේ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට