(දයාරත්න ඇඹෝගම)
විශ්ව විද්‍යාල විද්‍යාතන තුළ උසස් අධ්‍යාපන සම අයිතිය වහා ස්ථාපිත කරන ලෙස ඉල්ලා අනුරාධපුර විශ්ව විද්‍යාල විද්‍යාතනයේ සිසුන් පිරිසක් අද (7) අනුරාධපුර නගරයේ විරෝධතා පාගමනක සහ උද්ඝෝෂණයක නිරතවුහ.
අනුරාධපුර මාකට් පෙදෙසේ සිට පා ගමනින් මෛත්‍රිපාල සේනානායක මාර්ගයේ නව බස් නැවතුම්පල දක්වා පැමිණි මෙම සිසුන් මාර්ගයේ බිම වාඩිවි විවිධ පොස්ටර් සහ බැනර් ප්‍රදර්ශණය කරමින් උද්ඝෝෂණයේ නිරතවිය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
අ’පුරේ සරසවි සිසුන් විරෝධතාවයක