IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


අහිමි කළ විශ්‍රාම වැටුප ඉල්ලා තංගල්ලේ විරෝධතාවයක්

(අනීෂා මානගේ)

අහිමි කළ විශ්‍රාම වැටුප ලබාදෙන ලෙස ඉල්ලා අද (24) තංගල්ල නගරයේ දී විරෝධතාවක් පැවැත්විණි.

විශ්‍රාමිකයන්ගේ හිමිකම් සුරැකීමේ ජාතික සංවිධානය විසින් මෙම විරෝධතාව සංවිධානය කර තිබූ අතර මේ සඳහා විරෝධතාකරුවෝ 500 ක් පමණ සහභාගී වූහ.

විශ්‍රාමිකයන්ට මාසිකව අහිමි කළ බව කියන රුපියල් 10,500 සිට රුපියල් 25,000 දක්වා වූ මුදල ලබා දෙන ලෙස විරෝධතාකරුවෝ ඉල්ලා සිටිති.

තංගල්ල වජිරිගිරිය විහාරස්ථානයේ සිට විරෝධතා පාගමනින් පැමිණි පිරිස තංගල්ල නගරයට පැමිණ මධ්‍යම බස් නැවතුම්පොළ ඉදිරිපිට දී විරෝධතාවයේ නිරත වූහ.

මේ හේතුවෙන් තංගල්ල නගරයේ අධික රථවාහන තදබදයක් ඇතිවිය.



අදහස් (1)

අහිමි කළ විශ්‍රාම වැටුප ඉල්ලා තංගල්ලේ විරෝධතාවයක්

ලුම්බිණි Monday, 24 February 2020 08:56 AM

කවුද මේක අහිමි කළේ? අනික මධ්‍යම බස් නැවතුම්පොළ ඉදිරිපිට දී විරෝධතාව නතර කළේ මොකද? තව පොඩ්ඩක් ඉස්සරහට යන්නනේ තිබුනේ. ඒ පොඩ්ඩ ගියා නම් උත්තර ලැබෙන්න තිබුනා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 1 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 852 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2491 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site