IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


අසරණ වූ පවුල් 1500 කට වියලි ආහාර

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

බණ්ඩාරගම අටුලුගම ප්‍රදේශයේ පදිංචි එදිනෙදා කුලී වැඩ කර ජීවනෝපාය සරු කර ගන්නා පවුල් 1500 අධික පිරිසකට රුපියල් දෙදහසක් පමණ වටිනා වියළි ආහාර ද්‍රව්‍ය අඩංගු පාර්සල් නොමිලේ පිරිනැමීම අටුලුගම මහා පල්ලියේ ප්‍රධාන භාරකරු නජීම් හජ්ජියාර් මහතාගේ ප්‍රධානත්වයෙන් අද( 23 )සිදු කෙරරිණි.

අටුලුගම ග්‍රාම සේවා වසමේ පල්ලි හතකට අයත් පූජක තුමන්ලා භාරකාර මණ්ඩලය හා ප්‍රදේශයේ පරිත්‍යාගශීලීන්ගේ ධන පරිත්‍යාගයෙන් මෙම සත්කාරය සිදු කෙරිණි. 



අදහස් (1)

අසරණ වූ පවුල් 1500 කට වියලි ආහාර

ravi Monday, 23 March 2020 09:39 AM

අර , ඡන්දේ දවස්වල " සහන මල්ල " කියල එකක් තිබුන නේද ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 831 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2474 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1779 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site