(ලලිත් නවරත්න)
ආරච්චිකට්ටුව සෙංගල්ඔයේ බලපත්‍ර නොමැතිව වැලිකණිමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු වැලි ට‍්‍රැක්ටරයක් සමග අද(22) අත්අඩංගුවට ගත්බව ආරච්චිකට්ටුව පොලීසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ එම ප‍්‍රදේශයේම පදිංචි පුද්ගලයින් දෙදෙනෙකි.
ප‍්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇති අතර සැකකරුවන් වැලිකැනීම සිදුකරමින් සිටඇත.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ආරච්චිකට්ටුව පොලිසිය පරීක්ෂණ පවත්වයි.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
අවසරෙන් වැලි කනිමින් සිටි දෙදෙනෙකු අත්අඩංගුවට