(සිතුම් චතුරංග)
වවුනියාව, හොරොව්පතාන ඒ 32 මාර්ගයේ කුඩිරිප්පු මංසන්ධිය අසලදී හොරොව්පතාන සිට කිලිනොච්චිය දක්වා ගමන්ගත් කළුගල් පැටවූ ලොරි රථයකට වයස අවුරුදු නවයක දැරියක් යටවී අද (06) මියගොස් ඇතැයි වවුනියාව පොලිසිය කියයි.
අනතුරින් මියගොස් ඇත්තේ වවුනියාව තිරුණාවකුලම් පදිංචි සුරේෂ් කුලගේන්ද්‍රන් ප්‍රියාංගා නැමති වවුනියාව සයිවප්‍රකාශ විද්‍යාලයේ හතරවන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ ශිෂ්‍යාවකි.
තම මව සමඟ නගරයට පැමිණ කුඩිරිප්පු මංසන්ධිය අසළදී දැරිය මාර්ගය හරහා ගමන් කිරීමට උත්සහ කිරීමේදී මෙම අනතුර සිදුව ඇති අතර, අනතුරින් දැරිය එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇත.
ප්‍රකෝප වූ ප්‍රදේශවාසීන් ටිපර් රථයට පහරදී අලාභහානි කර ඇති බවද පොලිසිය පැවසීය.
2025 දෙසැම්බර් මස 16
49
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
842
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
609
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අවුරුදු නවයක දැරියක් ටිපර් රථයකට යටවී මරුට