IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


අවිධිමත් ලෙස ටෙන්ඩර් කැඳවී යැයි මාතලේ විරෝධතාවක්


 
 
(රවින්ද්‍ර විරාජ් අබයසිරි)


මාතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් අවිධිමත් ලෙස ටෙන්ඩර් කර   මාතලේ මඩවල නගරයේ වෙළඳසැල් කිහිපයක් ලබාදිමට විරෝධය දක්වමින් අද (15) මඩවල නගරයේදී එම ක්‍රියාවලියට විරෝධය දක්වමින් විරෝධතාවක් පැවැත්විණි.

මඩවල නගරයේ කඩ කමර  කිහිපයක් වසා දමා මාතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට විරෝධය දැක්විම සඳහා මෙ විරෝධතාවය සංවිධානය කළ බව වෙළඳ සංගමයේ පැවසීය. 

මේ පිළිබඳ මාතලේ ප්‍රාදේශීය ලේකම් කේ පි මධුවන්ති මහත්මියගෙන් විමසිමේදී ඇය සදහන් කළාය.

මෙ කඩ කාමර ලබා ගැනිම සඳහා ඩෙන්ඩර් 33ක් ලැබුණා. නියමිත ටෙන්ඩර් පටිපාටියට අනුව නීත්‍යනුකූලව ඔය කඩ ලබා දුන්නේ මහජනතාවට අයිතියක් තියනවා. විරෝධතා උද්ඝෝෂණ පවත්වන්න. මම සියළු දේ  කළේ නීත්‍යනුකූල යැයි ඇය සදහන් කළාය. 
 



අදහස් (0)

අවිධිමත් ලෙස ටෙන්ඩර් කැඳවී යැයි මාතලේ විරෝධතාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 236 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 175 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 980 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site