(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
කොට්ටුකච්චිය ගල්කුලම ප්‍රදේශයේ ගම් වැදි සිටි වල් අලි රංචු කිපයක් පලවා හැරීමට පැමිණි වන ජීවී නිලධාරින්ගේ රාජකාරියට බාධා වන ආකාරයට හැසිරුණු අයකු අද( 23) සවස අත්අඩංගුවට ගත් බව පුත්තලම පොලිසිය පවසයි.
පුත්තලම දිස්ත්‍රික් වන ජීවී පාලන එකකයේ වන ජීවි නිලධාරින් සමග සිවිල් ආරක්ෂක නිලධාරින් කොට්ටුකච්චිය ගල්කුලම ඇතුළු ප්‍රදේශ රැසක රැඳී සිටි 30 කට ආසන්න අලි රංචු පළවා හැරිමට පැමිණ සිටියදි බිමතින් පැමිණි අයකු අසභ්‍ය වචනයෙන් බැන වදිමින් පොලු රැගෙන නිලධාරින්ට පහර දීමට තැත්කර ඉන් පසුව පිහියකින් පහර දිමට කටයුතු කළ බව කියති.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
අලි මෙහෙයුමට බාධා කළ අයෙක් අත්අඩංගුවට