(ඩී.කේ.රත්න)
මියගිය අලි පැටවකුගේ මළ සිරුරක් කොස්ලන්ද ඔෆ්ෆිල්ඩ් වත්තේ තිබී අද (13) පස්වරුවේ සොයා ගත්බව කොස්ලන්ද පොලිසිය පැවසීය.
වයස අවුරුදු පහයි මාස හයක පමණ අලි පැටවකු මෙසේ අභිරහස් ලෙස මියගොස් සිටියදී හමුවූ බව පොලිසිය කීය.
පුද්ගලයෙකු විසින් කොස්ලන්ද පොලිසියට ලබාදුන් තොරතුරකට අනුව අලිපැටවාගේ මළ සිරුර සොයා ගෙන තිබේ.
අලි පැටවා මරණය පිළිබඳ නිෂ්චිත හේතුවක් මෙතෙක් අනාවරණය වී නොමත.
අලි පැටවාගේ මරණ පරීක්ෂණය සිදු කිරීම සඳහා වනජීවී කාර්යාලයේ පශු වෛද්‍ය නිලධාරීන්ට දැනුම්දී ඇති බව පොලිසිය පැවසීය.
සිද්ධිය පිළිබඳව පරීක්ෂණ සිදුකරන බව කොස්ලන්ද පොලිසිය කීය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
අලි පැටවකුගේ මළ සිරුරක් හමුවෙයි