(වියලුව වාර්තාකරු නිශාන්ත කුමාර)
තම ගම්මානය වෙත වන අලි කඩාවැදීම වැළැක්වීම සදහා ගම්මානය වටා විදුලි වැටක් ඉදිකර දෙන්නැයි ඉල්ලමින් මහියංගණ, පැරකුම් පෙදෙස,දෙහිගොල්ල හා ඒ අවට ගම්වාසීන් පිරිසක් අද මහියංගන පදියතලාව මාර්ගයේ දෙහිගොල්ල ප්‍රදේශයේ උද්ඝෝෂණයක නිරතවූහ.
මේ සම්බන්ධයෙන් අනිද්දා දිනයේ වන ජීවී අමාත්‍යවරයා සමඟ සාකච්චාක් ලබා දෙන බවට ලබා දුන් පොරොන්දුවක් හේතුවෙන් උද්ඝෝෂක පිරිස උද්ඝෝණය නිමා කිරීමට කටයුතු කළහ.
උද්ඝෝණය හේතුවෙන් මාර්ගයේ රථවාහන ගමනා ගමනටද බාධා ඇතිවිය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
අලි ගම්වැදීම වළක්වන්න විදුලි වැටක් ඉල්ලති