IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


අලි ගම්වදිති ගොවියෝ පාරේ නිදති

(නිමල් ජයරත්න)

දිඹුලාගල දම්මින්න කොට්ඨාසයට බලපාන අලි තර්ජනයට විසඳුම් ඉල්ලා  ගොවි සංවිධාන 12ක නියෝජිතයන් සහ ගොවීන් පිරිසක් පොලොන්නරුව මහඔය මාර්ගය දම්මින්න මංසන්ධියෙන් අවහිර  දැවැන්ත උද්ඝෝෂණයක නිරත වෙති.

මෙම විරෝධතාවයේ නිරත ගොවීනට විසඳුමදුමක් නොලැබීම නිසා,එම ගැටලුව ඉදිරිපත් කිරීම්ට ගොවි නියෝජිතයින් කිහිප දෙනකු දම්මින්න මහවැලි කොට්ඨාස කාර්යාලයට ගියද එම කාර්යාලයේ නිලධාරීන් විශේෂ සාකච්ඡාවක නිරත වූ බැවින් ගොවි නියෝජිතයන් ප්‍රධාන මාර්ගයට පැමිණ බිම වාඩිවී මාර්ගය අවහිර කර උද්ඝෝෂණයේ නිරත වෙති.

 



අදහස් (1)

අලි ගම්වදිති ගොවියෝ පාරේ නිදති

siri Friday, 17 December 2021 03:51 PM

මුදල් ඇමති පවුල සමඟ නත්තල් සහ අවුරුදු කන්න ගමේ යති.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31081 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13222 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10946 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 36 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 877 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 263 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site