ඩයනා උදයංගනී
දැනට පුත්තලම අලුවක්කාලු ප්‍රදේශයේ ඉදිකරමින් පවතින කසල රඳවනයේ කසල තැන්පත් කිරීමේ කටයුතු ලබන මාර්තු මස 15 වැනිදාට පෙර ආරම්භ කරන බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
ඉන්පසු දිවයිනේ ඕනෑම ස්ථානයකින් ගෙනැවිත් දෙන කසල ලබාගෙන නොමිලයේම එහි තැන්පත් කිරීමට සූදානම් බවද ඇමතිවරයා කීවේය.
මෙය පරිසරයට මෙන්ම ජනතාවගේ සෞඛ්‍යයට හිතකර ව්‍යාපෘතියක් බව කී ඇමතිවරයා රටේ කසල ප්‍රශ්නයට ස්ථිර විසදුමක් ලැබෙන බවද සදහන් කළේය.
අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මේ බව පැවසුවේ බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ දී අද (1) පැවති උත්සවයක් අමතමිනි.
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
180
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අලුවක්කාලු කසල රඳවනය මාර්තු 15ට පෙර ඇරැඹීමට යයි
පල්ලියගුරු - පුත්තලම Friday, 01 February 2019 08:30 PM
අපේ ගම ගඳගස්වන්න කොළඹින් කුණු ගෙනත් දාලා. එන්නකෝ ඡන්දෙ ඉල්ලන්න.
Sunil Saturday, 02 February 2019 04:12 AM
ආරම්භ කරලා ඡන්දෙට එන්න.