IMG-LOGO

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා


අල්ලස් ගත් හේකිත්තේ ග්‍රාම නිලධරයා අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

 

වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අංක 169 හේකිත්ත වසමේ ග්‍රාම නිලධාරිවරයා රුපියල් හාර දහසක අල්ලස් මුදලක් ලබා ගනිද්දී  අද (22) අත්අඩංගුවට ගත් බව අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත චන්දසිරි මහතා පැවසීය.

වත්තල ප්‍රදේශයේ කාන්තාවක් මීට දින කිහිපයකට ඉහතදී සැකකාර ග්‍රාම නිලධාරිවරයා හමුවට ගොස් ඇයගේ ස්වාමි පුරුෂයා නමින් පදිංචිය සනාථ කිරීම සඳහා සහතිකයක් ඉල්ලා සිටි අවස්ථාවේ මෙම අල්ලස් මුදල ඉල්ලා තිබූ බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවවරයා පැවසීය.

අදාළ කාන්තාවගෙන් ඒ පිළිබඳව ලද පැමිණිල්ල අනුව අද (22) සැකකාර ග්‍රාම නිලධාරිවරයා ඔහුගේ කාර්යාලයේ දී එම මුදල ලබාගනිද්දී අත්අඩංගුවට ගෙන අැත.

අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

 

 



අදහස් (2)

අල්ලස් ගත් හේකිත්තේ ග්‍රාම නිලධරයා අත්අඩංගුවට

සීතා අතුකෝරාළ Monday, 22 October 2018 03:58 PM

ග්‍රාමසේවක කියන්නේ කිසිම වැඩකට නැති නිලයක්. බොරුවට මිනිස්සු රස්තියාදු කරවන, දියුණුවන ලෝකයේ කිසිම රටක නැති අල්ලස් සහ දුෂිත පිරීගිය සේවාවක්. ප්‍රාදේශීය සභාවකින් ඒ දේම ඉටුකරගන්න සකස් කලානම් හරි. මොවුන්ගේ ලියුම් ගැනීම අනවශ්‍ය වන විදියට සෑම දේම පරිගණක ගතකරන්න ඕනේ. ග්‍රාමසේවිකාවන් කිසිම දෙයක් කරන්න දෙන්නේ නෑ. චරිත සහතිකයක් දෙන්නේ නෑ. උප්පැන්නක් සහතික කරලා දෙන්නේ නෑ. විවාහ සතිකයක කොපියක් අත්සන් කරගන්න බෑ. කාර්යාලයට එන්නේ නෑ.

:       0       0

sanath Monday, 22 October 2018 05:42 PM

කොට්ටෝරුව කෙසෙල් ගහට කෙටුව දවසේ හිරවුණා දැන් ඉතින් අවුරුදු 10 ක් වත් හිරගෙදර ඉන්න වෙනවා. පුදුමේ කියන්නේ දේශපාලකයෝ ලක්ෂ 350 කට විනාශ කරත් නිදොස් කොට නිදහස් කලා. ඕකට තමයි කියන්නේ වතුර හැමදාම ගලන්නේ මිටීම තැනින් කියල.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31865 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14333 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11182 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 247 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1188 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 341 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site