IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අල්ලස් ගත් කාර්ය සහායකවරයෙක් අත්අඩංගුවට

 

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

 
අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කාර්ය සහායකවරයකු අද (28) අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා පැවසීය.

අත්අඩංගුවට ගත් කාර්ය සහයකවරයා කුණ්ඩසාලේ පල්ලෙකැලේ භූ විද්‍යා හා පතල් කාර්යංශයේ මධ්‍යම පළාත් කාර්යාලයේ සේවය කරනු ලබයි.
 
මාතලේ ඉඩමක ගෙපලක කපන ලද පස් කියුබ් 85 ක් ඉවත් කර ගැනීම සඳහා අවශ්‍ය ප්‍රවාහන බලපත්‍රය ලබාදීම සඳහා ඉඩම් හිමිකරුගෙන්  රුපියල් 5000/- ක අල්ලසක් ලබාගෙන තිබේ.
 
සැකකරු මධ්‍යම පළාත් කාර්යාලය තුළදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.



අදහස් (0)

අල්ලස් ගත් කාර්ය සහායකවරයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 203 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 166 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site