අල්ලස් ලබා ගැනීම සම්බන්ධයෙන් වව්නියාව මුන්නිරිප්පු ග‍්‍රාම නිලධාරියා සහ අක්කරෙයිපත්තු සිවිල් ආරක්ෂක බලකා කඳවුරේ සිවිල් ආරක්ෂක නියාමකයකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම කියයි.
වව්නියාවේ මුන්නිරිප්පු ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයකු විසින් ඔහුගේ බිරිඳගේ නමින් මිළදී ගත් ඉඩමක් සදහා බලපත‍්‍රයක් ලබා දීමට සැකකාර ග‍්‍රාම නිලධාරිවරයා රුපියල් 10000 ක අල්ලස් මුදලක් ඉල්ලා ඇති බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ විමර්ශන අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පි‍්‍රයන්ත චන්ද්‍රසිරි පැවසීය.
මේ අතර අක්කරේපත්තු සිවිල් ආරක්ෂක නියාමකයකු එහි වෙනත් සිවිල් ආරක්ෂක භටයකුගෙන් රුපියල් 3000 ක අල්ලස් මුදල් ලබා ගැනීමේ දී අක්කරේපත්තු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු කාර්යාලයේ දී අත්අඩංගුවට ගත් බව ද ඔහු කීය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
අල්ලස් ගත්තැයි දෙන්නෙක් සැකපිට