IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


අලියකුගේ මළ සිරුරක් මීගලෑවෙන් හමුවෙයි

(සේනක බණ්ඩාර සහ අතුල බණ්ඩාර )

දින තුනකට පෙර මියගිය අලියකුගේ මළ සිරැරක් අද (4) සොයාගත් බව මීගලෑව වනජීවී කාර්යාලයේ  වනසත්ත්ව  අඩවි ආරක්ෂක  නිලධාරි  බී.ඒ.කේ.  අබේරුවන් මහතා පැවසීය.

ගනේගොඩ කුඹුක්වැව නෑගම්පහ  ප්‍රදේශයේ  වන අලියකු මියගොස් සිටින බවට ගම්වාසීන්  කළ දැනුම් දීමකට අනුව කළ සෝදිසියකදී    ගනේගොඩ  කුඹුක්වැව  ප්‍රදේශයේ පාළු ඉඩමක වන ලැහැබකින් අලියකු  මිය ගොස් තිබෙන බව  අඩවි ආරක්ෂක  නිලධාරිවරයා කීය.

මියගිය අලියා හමුවන විට දින තුනකට පෙර මියගොස් තිබෙන බවත් අවුරුදු  35 ක් වයසැති අලියා මිය යාමට හේතුව  තවමත් අනාවරණය කළ නොහැකි බව හෙතෙම පැවසීය.

පශ්චාත්  මරණ පරීක්ෂණයක් පවත්වා මිය යාමට හේතුව  ගැන  පරීක්ෂණ  පවත්වන බවද මීගලෑව වනජීවී කාර්යාලයේ  අඩවි ආරක්ෂක  නිලධාරි  බී.ඒ.කේ. අබේරුවන්  මහතා කීය.

මීගලෑව වනජීවී කාර්යාලයේ  වනසත්ත්ව  අඩවි ආරක්ෂක නිලධාරි බී.ඒ.කේ. අබේරුවන් මහතා ප්‍රමුඛ  නිලධාරීන්  පිරිසක් වැඩිදුර පරීක්ෂණ  පවත්වයි.



අදහස් (0)

අලියකුගේ මළ සිරුරක් මීගලෑවෙන් හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 43 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 838 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 607 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site