IMG-LOGO

2025 මැයි මස 20 වන අඟහරුවාදා


අලුත්නුවර හල්ගහවෙළ මාර්ගය ගිලා බසී

(සම්පත් ප්‍රියනන්දන සහ ඉනාලක ජේ හෙට්ටිආරච්චි) 


කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ ඉඹුල්පේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත්   අලුත්නුවර හල්ගහවෙල ප්‍රදේශයෙන්  මාර්ගය  ස්ථාන  දෙකකින්  ගිලා  බැසීමට ලක්ව තිබේ.

මීට පෙර එම ස්ථානය  නාය අවදානමක්  පැවැති  අතර  එම ස්ථානවල  ඊයේ (19) රාත්‍රියේ  සිට  පවතින වර්ෂාවත් සමඟ නැවත ගිලා බැසීමට ලක්විමෙන් අවදානම් තත්ත්වයකට පත්ව ඇත.

පහළින් ඇති අඩි 200 පමණ  ප්‍රපාතයක් දෙසට  එම  මාර්ගය  ස්ථානය දෙකකින් මෙලෙස ගිලා බැස තිබේ.

මේ සම්බන්ධයෙන් ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවේ සභාපති ශ්‍රී ලාල් සෙනරත් මහතාගෙන් කළ විමසිමක දී පැවසුවේ  ඇතිවී තිබෙන අවදානම් තත්ත්වය සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන අධිකාරිය දැනුවත් කර ඇති බවයි.



අදහස් (0)

අලුත්නුවර හල්ගහවෙළ මාර්ගය ගිලා බසී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 299 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 154 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1815 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site