IMG-LOGO

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා


අරුවක්කාඩු කසළ රදවනයට පුත්තලමේ වෛද්‍යවරු විරෝධය පාති

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)


ඉදිකරමින් පවතින අරුවක්කාඩු කසළ රදවනය ට විරෝධය දක්වමින් පුත්තලම නගරයේ පැවැත්වෙන  සත්‍යග්‍රහයට පුත්තලම මුලික රෝහලේ වෛද්‍යවරු එක්ව ඔවුන්ට සහය දැක්වුහ.


අරුක්කාඩු කසළ රදවනයට විරෝධය දක්වමින් පුත්තලම නගරයේ කලපු තිරයේ 37 වන දිනටත් පැවැත්වෙන  සත්‍යග්‍රහයට එක්වු පුත්තලම මුලික රෝහලේ වෛද්‍ය අධිකාරි ඒ .ආර්.එම් .ජවුසි මහතා ඇතුළු වෛද්‍යවරුන් 20 කට ආසන්න පිරිසක් සමඟ වෛද්‍ය සිසුන් පිරිසක්ද එක්වී  ඉදිකරමින් පවතින අරුවක්කාඩු කසළ රදවනයට විරෝධය දැඩි විරෝධය මතු කරන්නට වුහ. 


 මෙම සත්‍යග්‍රහයට සහාය පළ කරමින් එක්වු වෛද්‍යවරුන් පවසා සිටියේ යම් හෙයකින් කසළ රදවනය ඉදි කළහොත් ජනතාවට දැවැන්ත සෞඛ්‍ය ප්‍රශ්න රැසකට මුහුණ දීමට සිදුවන බවයි



අදහස් (4)

අරුවක්කාඩු කසළ රදවනයට පුත්තලමේ වෛද්‍යවරු විරෝධය පාති

himal Sunday, 04 November 2018 02:55 PM

එහෙම නම් දොස්තර මහත්තයෝ... ඔය පැත්තේ ඉන්න මිනිස්සුන්ට කොළඹට එන්නත් එපා කියන්න. මොකද කොළඹට වෙන පැතිවලින් එන මිනිස්සු නිසා කුණු එකතු වෙන්නත් බෑනේ...

:       151       116

theshanMonday, 05 November 2018 03:30 AM

මෙය පිටුපස්සේ ඉන්නේ පැහැදිලිවම දේශපාලනය, නැත්නම් මොකද කිසිම ප්‍රයෝජනයක් ගන්න නැතුව තිබ්බ දෙයක්, ප්‍රයෝජනයට ගන්න යද්දී විරුද්ධ වෙන්නේ. සංහිදියාවට ප්‍රශ්නයක් වෙන නිසා මොන ජාතියක් කියල කියන්නේ නැහැ.

:       1       0

Sanju Sunday, 04 November 2018 03:48 PM

මිනිස් ජිවිත එක්ක සෙල්ලම් කරන කොටසක් තමයි ලංකාවේ දොස්තරලා කියන්නේ.

:       0       0

nimal Monday, 05 November 2018 05:27 AM

ඒ කියන්නේ කසල ඔහේ තියෙන තැන්වල තිබුණොත් සෞඛ්‍යට ප්‍රශ්ණයක් නැහැ. මේ අය මොන වෛද්‍ය පීඨයේද? ඉගෙන ගත්තේ.

:       16       4

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31873 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14338 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11183 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 248 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1191 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 341 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site