IMG-LOGO

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා


අරුවක්කාඩු කසල අංගනය ඉදිකිරීමට ඉඩ නොදෙන බව ආගමික නායකයෝ පවසති

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

අරුවක්කාඩු කසල අංගනය ඉදිකිරීමට විරෝධය දක්වමින් අද (12) පුත්තලම කලපු තීරයට එක්වූ සර්ව ආගමික නායකයන් ප්‍රතිඥාවක් ලබා දෙමින් පවසා සිටියේ මෙම ව්‍යාපෘතිය පුත්තලමේ කිසිදු ස්ථානයක ඉදි කිරීමට රජයට ඉඩ නොදෙන බවයි.

පුත්තලම කලපු තීරයේ සංවිධානය කර තිබූ මෙම  විරෝධතාවයට බෞද්ධ භික්ෂුන් වහන්සේලා , කතෝලික පියතුමන්ලා , කුරුක්කල්තුමන්ලා , මවුලවි වරුන් ඇතුළු සර්ව ආගමික නායකයෝ එක්ව සිටියහ.

පිරිසිදු පුත්තලමක් සඳහා වූ සංවිධානය මෙම විරෝධතාවය සංවිධානය කර තිබු අතර පොස්ටර් , බැනර් සහ කටවුට් රැගත් පිරිස් පා ගමනින් පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටට පැමිණ විරෝධතාවයේ නිරත වූහ.

විරෝධතාවයට සහභාගි වූ සර්ව ආගමික නායකයෝ පුත්තලම සහකාර දිස්ත්‍රික් ලේකම් පී.ඒ.ඩි.එම් අතුකෝරාල මහත්මිය සමඟ සාකච්ඡාවක් පවත්වා සංදේශයක් ද බාරදුන්හ.



අදහස් (0)

අරුවක්කාඩු කසල අංගනය ඉදිකිරීමට ඉඩ නොදෙන බව ආගමික නායකයෝ පවසති

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31863 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14332 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11181 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 247 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1188 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 341 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site