IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


අර්තාපල් ගොවීන් සඳහා සහන ක්‍රමයට බීජ හොන්ඩර 500 ක්

( තිළිණි ද සිල්වා )
 

සුළු පරිමාණ අර්තාපල් ගොවීන් සදහා අර්තාපල් බීජ හොන්ඩර 500ක් සහන ක්‍රමය මත බෙදා දීමට කටයුතු කළ බව වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය කියා සිටී.


ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන යටතේ  එම ගොවීන් නගා සිටුවීම උදෙසා සහන ක්‍රමයට අර්තාපල් බීජ ලබා දුන් බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් සහන් කරයි.

වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සඳහන් කළේ රජයේ ගොවිපළවල නිෂ්පාදිත අර්තාපල් බීජ මෙලෙස ගොවීන් වෙත බෙදා දී ඇති බවයි.



අදහස් (0)

අර්තාපල් ගොවීන් සඳහා සහන ක්‍රමයට බීජ හොන්ඩර 500 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 255 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 988 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site