(රොමේෂ් මධුෂංක)
අවුරුදු 10ක අයියා පගැන් වූ යතුරු පැදියට යටවී අවුරුදු එක හමාරක නංගි මියගොස් ඇතැයි වාවකච්චේරි පොලිසිය කියයි.
මට්ටුවිල් ප්‍රදේශයේ තූක්කයිම්මාන් හින්දු කෝවිල අසල පිහිටි නිවසක ගෙමිදුලේ සෙල්ලම් කරමින් සිටි දැරියක මෙසේ මියගොස් ඇත.
මිදුලේ නවතා තිබූ යතුරු පැදිය අයියා විසින් පණ ගන්වා ඇති අතර මිදුලේ සෙල්ලම් කරමින් සිටි දැරියගේ ඇඟ මතින් යතුරු පැදිය ධාවනය වීම නිසා බරතපල තුවාල ලබා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු දැරියය මියගොස් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd