(එච්.එච් ධර්මපාල)
කොළඹ ජාතික රෝහලේ සේවකයන් තිදෙනෙකු අයිස් නැමැති මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 1000ක් සමඟ අද (7) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මෙම පුද්ගලයින් තිදෙනා කළුතර,නාරාහෙන්පිට සහ බොරැල්ල යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 22,30,46 වයස් වල පසුවන අතර මෙම පුද්ගලයින් තිදෙනා මෙම ජාවාරමේ වසර ගණනාවක සිට නිරත වී ඇතැයි පොලිසිය පවසයි.
පොලිසියේ උපාය දූතයෙක් යොදවා මෙම පුද්ගලයින් තිදෙනා අත්අඩංගුවට ගත් බව පොලිසිය කීය.
2025 දෙසැම්බර් මස 18
247
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
178
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
986
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අයිස් නැමැති මත්ද්‍රව්‍ය සමඟ 3ක් අත්අඩංගුවට