(රංජන් කස්තුරි)
අංගොඩ උණ රෝහලේ අද (19) වන විට කිසිදු සැක සහිත උණ රෝගියකු නොසිටි බව එම රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය හසිත අත්තනායක මහතා පැවසීය.
නව කොරෝනා උණ රෝගය වැළඳී ඇති බවට සැක රෝගීන් ඉකුත් ජනවාරි මස 25 වැනිදා දිනෙන් පසුව 128 දෙනකු ඇතුළත් කළ බවද ඔවුන් ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගිය බවද අධ්‍යක්ෂකවරයා කීවේය.
ඒ අනුව නව කොරෝනා රෝගය වැළඳී ඇති බවට සැක සහිත ශ්‍රී ලාංකිකයින් 79දෙනෙකු, චීන ජාතිකයින් 32දෙනෙකු සහ තවත් විදේශීකයින් 17දෙනෙකු උණරෝහලේ නැවතී ප්‍රතිකාර ලැබූ බවද ඔහු කීය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
‘අයිඩීඑච් රෝහලේ කිසිදු උණ රෝගියකු නෑ’