(උපාලි ආනන්ද)
තම බිරිඳට සහ දරුවන්ට පහරදී විවිධ වද හිංසා කිරීමේ චෝදනා සම්බන්ධයෙන් පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ළමා සංවර්ධන නිලධාරීවරයෙකු මේ මස 17 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අනුරාධපුර වැඩ බලන මහේස්ත්‍රාත් නදී ආකාෂ් මහත්මිය නියෝග කළාය.
මෙසේ බන්ධනාගාර ගත කළේ උතුරු මැද පළාත් පරිවාස හා ළමා ආරක්ෂක සේවා දෙපාර්තමේන්තුවට අනියුක්තව මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සේවය කරන ළමා සංවර්ධන නිලධාරී එම්.තෙන්නකෝන් නැමැති 52 හැවිරිදි දෙදරු පියෙකි.
අනුරාධපුර පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මගින් සැකපිට මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අඹු දරුවන්ට වද හිංසා කළ ළමා සංවර්ධන නිලධාරියා රිමාන්ඩ්