(ක.ග.කරුණාරත්න)
ඇළහැර අඹන් ගඟ රක්‍ෂිතයට නීතිවිරෝධී ලෙස ඇතුළු වී අඹන් ගඟේ ඉවුරු විනාශ කරමින් මැණික් ගැරීමේ යෙදී සිටි පුද්ගලයන් 11 දෙනෙකු අද (13) සවස අත්අඩංගුවට ගත් බව බකමූණ පොලිසිය කියයි.
මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ බකමූණ, කෝටිටපිටිය, සිරිකඳුයාය කොටසේදී බව පොලිසිය කීය.
අත්අඩංගුවට පත් සැකකරුවන් බකමූණ,කෝටිටපිටිය,සිරිකඳුයාය යන ප‍්‍රදේශවල පදිංචිකරුවන් බව අනාවරණයවී ඇත.
පතල් කැණීම සඳහා උපයෝගී කරගත් උදලු, ඉල්ලම් කුරු සහ තවත් උපකරණ තොගයක්ද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
2025 දෙසැම්බර් මස 16
6
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
807
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අඹන් ගඟේ මැණික් ගැරූ 11 පොලිස් දැලේ