IMG-LOGO

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා


අඹගමුව ප්‍රා. සබේ මන්ත්‍රීවරයෙක් සත්‍යග්‍රහයක

රංජිත් රාජපක්ෂ

                          

අඹගමුව ප්‍රාදේශීය සභාවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී හෙලප්‍රිය නන්දරාජ මහතා ගිනිගත්හේන ප්‍රාදේශීය ලේකම්  කාර්යයාලයට පිවිසෙන කාර්යාලය ඉදිරිපිට සත්‍යග්‍රහයක නිරතවිය.

යහපාලන රජයේ සීමානිර්ණය අනුව ගිනිගත්හේන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පරිපාලනමය වශයෙන් කොටස් දෙකකට වෙන් කළ අති විශේෂ ගැසට් පත්‍රය අහෝසි කරන ලෙස බල කරමින් මෙලෙස සත්‍යග්‍රහයේ නිරත වී තිබේ.

අංක 21/47/28/2019 ඔක්තෝබර් 29  නිකුත් කල අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් ගිනිගත්හේන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අමතරව නොර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වශයෙන් කොටස් දෙකකට වෙන් කර ඇති බවයි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු හෙලප්‍රිය නන්දරාජ මහතා කියා සිටියේ එකම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයක් තුළ සහජිවනයෙන් දිගු කලක් ජිවත් වූ ජනතාව නව බෙදිම අනුව දෙකට වෙන් වී ඇති බවයි.

පරිපාලන කොටස් දෙකක් වශයෙන් ක්‍රියාත්මක වෙද්දී ශ්‍රී පාදස්ථානය අඹගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයෙන් ඉවත් වී ශ්‍රි පාදස්ථානය නොර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යයාල බල ප්‍රදේශයට අයත් වන බවද හෙලප්‍රිය නන්ද රාජ මහතා මෙහිදි වැඩි දුරටත් පැවසීය.



අදහස් (0)

අඹගමුව ප්‍රා. සබේ මන්ත්‍රීවරයෙක් සත්‍යග්‍රහයක

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31873 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14338 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11183 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 248 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1191 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 341 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site