IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


අමරදේව අසපුව බස්නාහිරට

පණ්ඩිත් අමරදේවයන්ගේ නමින් ඉදිකිරීමට යෝජිත අමරදේව සංගීත අසපුව ඉදිකිරීම සඳහා හොරණ,බණ්ඩාරගම,පාදුක්ක ඉඩම් හඳුනාගෙන ඇති බවත්, ඉතාමත් ඉක්මණින්ම අදාල ඉඩම් නිරීක්ෂණය කිරීමේ කටයුතු සිදුකිරීමට නියමිත බව ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

අමරදේවයන්ගේ නමින් ඉදි කෙරෙන සංගීත අසපුව කලාකරුවකු බිහිකරන තෝතැන්නක් විය යුතු බවත්, එය කලන නිකේතනයක් ලෙසට සියළු අංගවලින් සමන්විත පූර්ණ සෞන්දර්ය විශ්වවිද්‍යාලයක් ලෙසින්ද හැඳන්විය හැකි පරිසරයක් විය යුතු බව මෙම විශේෂ සාකච්ජාවකට සහභාගී වූ ප‍්‍රවීණ රංගධර ආචාර්ය කෝලිත භානු මහතා කීවේය.

අදාල කාර්යය පිළිබදව පණ්ඩිත් අමරදේවයන්ගේ අදහස් ද ලබාගත් යුතු බවත්, භූමිභාගය නිවැරදිව තෝරාගත් පසු පණ්ඩිත් අමරදේව ශූරින්ට අදාල භූමිය
පෙන්වීම සඳහා මෙය නැරඹීමට අවස්ථාව ලබා දිය යුතු බව මෙහිදී අවධාරණය විය.

82c9550e-f07e-4d35-87e7-db6aba1ea564 SIMG



අදහස් (0)

අමරදේව අසපුව බස්නාහිරට

ජනක Wednesday, 13 January 2016 04:47 PM

ඉතා හොඳයි. මීට බොහෝ කලකට පෙර සිදුවිය යුතු දෙයක්. ඔහුගෙන් සිදු වූ සේවය මිල කළ නොහැකියි. ජාතික සම්පතක් වූ ඔහු රැකගත යුතුයි. ඔහුගේ අතීත ගායන වාදන සුරැකිය යුතුයි. ඒවා පරිශීලනයට ඉඩ සැළසිය යුතුයි. විශේෂයෙන් ඔහුගේ ඉමිහිරි වයලින් වාදන නූතන පරපුරට ඇසීමට කටයුතු සැළැස්විය යුතුයි. (නි)

:       0       0

සිල්වා Wednesday, 13 January 2016 02:03 PM

ඉතා හොඳ තීරණයක්. සෞන්දර්ය විෂය මනාව හදාරන්න දරුවන්ට හොඳ අවස්ථාවක් මෙයින් සැළසෙනවා. පූර්ණ සෞන්දර්ය විශ්ව විද්‍යාලයක් ලෙසින් මෙය ගොඩනැගීම රටේ දක්ෂ කලාකරුවන් බිහිකරන්න තෝතැන්නක් වේවි ! (නි)

:       0       0

යසරත්න Wednesday, 13 January 2016 02:18 PM

හොඳ වැඩක් (නි)

:       0       0

සිරි Wednesday, 13 January 2016 02:40 PM

හොරණ දැනටමත් සුප්‍රසිද්ධ සංගීත ආයතනයක් තිබෙන නිසා පාදුක්ක තමයි මෙ වැඩේට සුදුසු. ලස්සන පැත්ත, කොළඹට ඒ හැටි දුරකුත් නැහැ. (නි)

:       0       0

නාලිනි Monday, 18 January 2016 01:54 PM

දැන්වත් .?.....ඇති. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31125 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13255 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10950 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 47 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 883 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 264 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site