IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


අමතක වු කාන්තා ඇත් බෑගය කොස්තාපල් පැයක දී සොයා දෙයි

ඉන්දිකා රාමනායක
 
පැමිණිල්ලක් කිරීම සඳහා ති‍්‍රරෝද රථයකින් අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුව වෙත පැමිණි යුවළක්  එම ති‍්‍රරෝද රථයේ අමතක කර දමා ගොස් තිබු බැංකු කාඞ්පත්, ක්‍රෙඩිට් කාඞ්පත් , මුදල්, හා  ජංගම දුරකතනය  , ඇතුළු වටිනා භාණ්ඩ සහිත අත් බෑගය  පැයක් ඇතුළත දී සොයා දීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය  අද (30) සමත් වු බව පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග පවසයි.


මෙම සිද්ධිය සිදුව ඇත්තේ  පෙරවරු 10.00 ට බවත් 11.15 පමණ වන විට පොලිසිය  එය අයිතිකාරිය  වෙත බාර දුන් බවද උසස් පොලිස් නිලධාරියෙක් කීය. 


මෙම යුවළ කොල්ලූපිටියේ සිට  පැමිණිල්ලක් කිරීම සදහා ති‍්‍රරෝද රථයකින් ඊයේ පෙරවරු 10.00 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පිවිසුම වෙත  ඒ ඔස්සේ පැමිණෙමින් සිටියදී   සිය අත්බෑගය ඔවුන් පැමිණි ති‍්‍රරෝද රථයේ අමතක වී  දමා පැමිණි බවට හෙළි වී එම තිරෝද රථය   සොයා  නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ  වෙත පැමිණ බැලූවද  අදාළ ති‍්‍රරෝද එම ස්ථානයේ දක්නට නොවීය.


අමතක වු  එම අත්බෑගයේ බැංකු කාඞ්පත් තුනක්, ක්‍රෙඩිට් කාඞ්පත් 8 ක්,    විදෙස් ගමන් බලපත‍්‍ර,  මුදල් තිබී ඇතුළු භාණ්ඩ රැසක් තිබී ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
 



අදහස් (0)

අමතක වු කාන්තා ඇත් බෑගය කොස්තාපල් පැයක දී සොයා දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site