(ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)
අභිරහස් ලෙස මියගිය කාන්තාවකගේ මළ සිරුරක් උඩමුල්ල පරණ වත්ත බූස්ස ප්‍රදේශයේ පිහිටි නිවසක් තුල තිබී අද (06) රාත්‍රී සොයාගත් බව රත්ගම පොලිසිය කියයි.
පොලිසිය පවසන්නේ මියගිය කාන්තාව 36 හැවිරිදි තැනැත්තියක් බව පොලිසිය කියයි.
මළ සිරුර සොයාගන්නා අවස්ථාව වන විට මියගිය තැනැත්තිය පමණක් නිවසේ සිට ඇති අතර ඇයගේ සැමියා සිය වෘත්තිය සඳහා ගොස් සිට ඇති බවද පොලිසිය කියයි.
රත්ගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ කටයුතු සිදුකරයි.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
811
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
593
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අභිරහස් ලෙස මියගිය කාන්තාවකගේ මළ සිරුරක් සොයාගනී