IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


‘අපි නිරෝගී වෙමු‘ සෞඛ්‍ය පොත් ලක්ෂ තුනක් පාසල් අතරේ බෙදා දීමට යයි

(සුජිත් හේවාජුලිගේ )
 
සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට හුරු කරවීම සඳහා  උපදෙස්   ඇතුළත් පොත් ලක්ෂ තුනක්  පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතරේ  බෙදා හැරීමට කටයුතු කරන බව  සෞඛ්‍ය හා පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍යංශය පවසයි.


‘අපි නිරෝගී වෙමු‘  යන මාතෘකාව යටතේ පළ කෙරෙන මෙම පොත් ලක්ෂ තුන  මුද්‍රණය සඳහා   මේ වන විට ටෙන්ඩර්පත් කැඳවා ඇතැයි  සෞඛ්‍ය හා පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍යංශය පවසයි.


 පාසල් සිසු දැරියන් අතරේ යහපත් සෞඛ්‍යමත් දරු පරපුරක්  බිහි කිරීම මෙම පොත  මුද්‍රණයේ අරමුණ බවද  එම නිලධාරීයා සඳහන් කළේය.



අදහස් (0)

‘අපි නිරෝගී වෙමු‘ සෞඛ්‍ය පොත් ලක්ෂ තුනක් පාසල් අතරේ බෙදා දීමට යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 242 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site